බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 24:17 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 24:17 SROV (Sinhala Revised Old Version)

එම්බා පොළෝ වැසිය, භයානකකමක්ද වළක්ද මළපතක්ද නුඹ පිට තිබේ.

බෙදාගන්න
යෙසායා 24 SROV

යෙසායා 24:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)

භීතියත්, බොරු වළත්, මලපතත් නුඹලා මත්තෙහි ය. අහෝ පොළොවේ වාසය කරන්නෙනි

බෙදාගන්න
යෙසායා 24 SCV

යෙසායා 24:17 NRSV (Sinhala New Revised Version)

මිහි පිට ජනයෙනි, භයානක දේ ද බොරුවළවල් ද මලපත් ද නුඹලා අසුකරගන්න බලා සිටියි.

බෙදාගන්න
යෙසායා 24 NRSV

යෙසායා 24:17 SNRV (Sinhala New Revised Version 2018)

මිහි පිට ජනයෙනි, භයානක දේ ද බොරුවළවල් ද මලපත් ද නුඹලා අසුකරගන්න බලා සිටියි.

බෙදාගන්න
යෙසායා 24 SNRV

යෙසායා 24:17 NIV (New International Version)

Terror and pit and snare await you, people of the earth.

බෙදාගන්න
යෙසායා 24 NIV