බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 26:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 26:2 SROV (Sinhala Revised Old Version)

විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න.

බෙදාගන්න
යෙසායා 26 SROV

යෙසායා 26:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඇදහිල්ලේ පවතින දමිටුකමේ ජාතිය ඇතුල් වන පිණිස දොරටු අරින්න.

බෙදාගන්න
යෙසායා 26 SCV

යෙසායා 26:2 NRSV (Sinhala New Revised Version)

හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව.

බෙදාගන්න
යෙසායා 26 NRSV

යෙසායා 26:2 SNRV (Sinhala New Revised Version 2018)

හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව.

බෙදාගන්න
යෙසායා 26 SNRV

යෙසායා 26:2 NIV (New International Version)

Open the gates that the righteous nation may enter, the nation that keeps faith.

බෙදාගන්න
යෙසායා 26 NIV