යෙසායා 32:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 32:18 SROV (Sinhala Revised Old Version)
මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.
බෙදාගන්න
යෙසායා 32 SROVයෙසායා 32:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මගේ ජනයා සාමකාමී ලැගුම් පොළවල, සුරක්ෂිත නිවෙස්වල, නිසංසල විවේක නිකේතනවල දිවි ගෙවනු ඇත.
බෙදාගන්න
යෙසායා 32 SCVයෙසායා 32:18 NRSV (Sinhala New Revised Version)
දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්, කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය.
බෙදාගන්න
යෙසායා 32 NRSVයෙසායා 32:18 SNRV (Sinhala New Revised Version 2018)
දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්, කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය.
බෙදාගන්න
යෙසායා 32 SNRVයෙසායා 32:18 NIV (New International Version)
My people will live in peaceful dwelling places, in secure homes, in undisturbed places of rest.
බෙදාගන්න
යෙසායා 32 NIV