බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 4:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 4:2 SROV (Sinhala Revised Old Version)

ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ඒ දවසේ ස්වාමීන්වහන්සේගේ පැළෑටියද අලංකාරව දීප්තිමත් වන්නේය, දේශයේ ඵල උතුම්ව ශෝභන වන්නේය.

බෙදාගන්න
යෙසායා 4 SROV

යෙසායා 4:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඒ දවසේ ස්වාමින්වහන්සේගේ ශාඛාව ශෝභමාන වනු ඇත; තේජමාන වනු ඇත. දේශයේ පලය, ඉශ්‍රායෙල්හි ජීවත් ව ඉතිරි ව සිටින්නන්ගේ ආඩම්බරය ද තේජස ද වනු ඇත.

බෙදාගන්න
යෙසායා 4 SCV

යෙසායා 4:2 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති.

බෙදාගන්න
යෙසායා 4 NRSV

යෙසායා 4:2 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති.

බෙදාගන්න
යෙසායා 4 SNRV

යෙසායා 4:2 NIV (New International Version)

In that day the Branch of the LORD will be beautiful and glorious, and the fruit of the land will be the pride and glory of the survivors in Israel.

බෙදාගන්න
යෙසායා 4 NIV