බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 40:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 40:2 SROV (Sinhala Revised Old Version)

යෙරුසලමට කරුණාවෙන් කථාකොට: ඇගේ සටන කෙළවරවීයයි කියාද ඇගේ වරද ගෙවී ගියේය කියාද ඇගේ සියලු පාපවලට ස්වාමීන්වහන්සේ අතින් ඈට දෙගුණයක් ලැබුණේය කියාද ඈට මොරගසා කියන්න.

බෙදාගන්න
යෙසායා 40 SROV

යෙසායා 40:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යෙරුසලමට මෘදු බසින් කතා කර, ඇගේ අසීරු සේවය නිම කරන ලද බවත්, ඇගේ අපරාධ කමා කරන ලද බවත්, ඇගේ සියලු පාපවලට ස්වාමින්වහන්සේ අතින් ඇයට දෙගුණයක් ලැබුණු බවත් හඬඟා ඇයට කියන්න.

බෙදාගන්න
යෙසායා 40 SCV

යෙසායා 40:2 NRSV (Sinhala New Revised Version)

“කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”

බෙදාගන්න
යෙසායා 40 NRSV

යෙසායා 40:2 SNRV (Sinhala New Revised Version 2018)

“කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”

බෙදාගන්න
යෙසායා 40 SNRV

යෙසායා 40:2 NIV (New International Version)

Speak tenderly to Jerusalem, and proclaim to her that her hard service has been completed, that her sin has been paid for, that she has received from the LORD’s hand double for all her sins.

බෙදාගන්න
යෙසායා 40 NIV