යෙසායා 44:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 44:2 SROV (Sinhala Revised Old Version)
නුඹ මවා කුසේ පටන් නුඹ සෑදුවාවූ, නුඹට උපකාරකරන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, මා විසින් තෝරාගත් යෙෂුරූන්, භය නොවෙන්න.
බෙදාගන්න
යෙසායා 44 SROVයෙසායා 44:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ තැනූ, මවු කුස තුළ ඔබ නිම වූ, ඔබට උපකාර කරන තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: භය නො වන්න, එම්බා යාකොබ්, මගේ සේවකය, මා තෝරාගත් යෙෂුරූන්.
බෙදාගන්න
යෙසායා 44 SCVයෙසායා 44:2 NRSV (Sinhala New Revised Version)
නුඹලා මැවූ සමිඳාණන් වහන්සේ මම ය. උපන් දා සිට ම මම නුඹලාට උපකාර කෙළෙමි. බිය නොවන්න. නුඹලා මාගේ සේවකයෝ ය. මා තෝරාගත්, මා ප්‍රේම කරන, මාගේ සෙනඟ ය.
බෙදාගන්න
යෙසායා 44 NRSVයෙසායා 44:2 SNRV (Sinhala New Revised Version 2018)
නුඹලා මැවූ සමිඳාණන් වහන්සේ මම ය. උපන් දා සිට ම මම නුඹලාට උපකාර කෙළෙමි. බිය නොවන්න. නුඹලා මාගේ සේවකයෝ ය. මා තෝරාගත්, මා ප්‍රේම කරන, මාගේ සෙනඟ ය.
බෙදාගන්න
යෙසායා 44 SNRVයෙසායා 44:2 NIV (New International Version)
This is what the LORD says— he who made you, who formed you in the womb, and who will help you: Do not be afraid, Jacob, my servant, Jeshurun, whom I have chosen.
බෙදාගන්න
යෙසායා 44 NIV