බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 44:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 44:3 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි.

බෙදාගන්න
යෙසායා 44 SROV

යෙසායා 44:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද පිපාසිත දේශය මත මම ජලය වගුරුවමි. වියළි බිම මත දිය පාරවල් වගුරුවමි. ඔබේ දරු පරපුර මත මම මගේ ආත්මයාණන් වගුරුවමි. තවද මගේ ආශිර්වාදය ඔබෙන් පැවත එන්නන් මත ය.

බෙදාගන්න
යෙසායා 44 SCV

යෙසායා 44:3 NRSV (Sinhala New Revised Version)

වියළි දේශයට මම වතුර දෙන්නෙමි; කාන්තාරයේ ඇල දොළවල් ගලා යන්න සලස්වන්නෙමි. නුඹලාගේ දරුවන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ වංශය කෙරෙහි මාගේ ආශීර්වාදය ද මම වගුරුවන්නෙමි.

බෙදාගන්න
යෙසායා 44 NRSV

යෙසායා 44:3 SNRV (Sinhala New Revised Version 2018)

වියළි දේශයට මම වතුර දෙන්නෙමි; කාන්තාරයේ ඇල දොළවල් ගලා යන්න සලස්වන්නෙමි. නුඹලාගේ දරුවන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ වංශය කෙරෙහි මාගේ ආශීර්වාදය ද මම වගුරුවන්නෙමි.

බෙදාගන්න
යෙසායා 44 SNRV

යෙසායා 44:3 NIV (New International Version)

For I will pour water on the thirsty land, and streams on the dry ground; I will pour out my Spirit on your offspring, and my blessing on your descendants.

බෙදාගන්න
යෙසායා 44 NIV