බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 45:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 45:2 SROV (Sinhala Revised Old Version)

මම නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලාකොට, පිත්තල දොරවල් බිඳ දමා, යකඩ අගුල් කපාදමන්නෙමි.

බෙදාගන්න
යෙසායා 45 SROV

යෙසායා 45:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මම ඔබට පෙරටුව යමින්, කඳු සමතලා කරන්නෙමි. මම ලෝකඩ දොරටු බිඳ, යකඩ දොර පොලු කපා දමන්නෙමි.

බෙදාගන්න
යෙසායා 45 SCV

යෙසායා 45:2 NRSV (Sinhala New Revised Version)

“මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට, ලෝකඩ දොරටු බිඳදමා, යකඩ අගුල් කඩාදමන්නෙමි.

බෙදාගන්න
යෙසායා 45 NRSV

යෙසායා 45:2 SNRV (Sinhala New Revised Version 2018)

“මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට, ලෝකඩ දොරටු බිඳදමා, යකඩ අගුල් කඩාදමන්නෙමි.

බෙදාගන්න
යෙසායා 45 SNRV

යෙසායා 45:2 NIV (New International Version)

I will go before you and will level the mountains; I will break down gates of bronze and cut through bars of iron.

බෙදාගන්න
යෙසායා 45 NIV