යෙසායා 45:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 45:7 SROV (Sinhala Revised Old Version)
එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේ යයි කියනසේක.
බෙදාගන්න
යෙසායා 45 SROVයෙසායා 45:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මම එළිය තනන්නෙමි; අඳුර මවන්නෙමි. මම සමෘද්ධිය ගෙනෙන්නෙමි: විපත මවන්නෙමි. මේ හැම දෑ කරන්නේ ස්වාමින්වහන්සේ වන මා ය.
බෙදාගන්න
යෙසායා 45 SCVයෙසායා 45:7 NRSV (Sinhala New Revised Version)
ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
බෙදාගන්න
යෙසායා 45 NRSVයෙසායා 45:7 SNRV (Sinhala New Revised Version 2018)
ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
බෙදාගන්න
යෙසායා 45 SNRVයෙසායා 45:7 NIV (New International Version)
I form the light and create darkness, I bring prosperity and create disaster; I, the LORD, do all these things.
බෙදාගන්න
යෙසායා 45 NIV