බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 46:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 46:3 SROV (Sinhala Revised Old Version)

ගර්භයේ සිට මා විසින් උසුලනලද්දාවූ, කුසේ සිට ගෙනයනලද්දාවූ යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ ඉතිරිවූ සියල්ලෙනි, මාගේ වචන අසන්න

බෙදාගන්න
යෙසායා 46 SROV

යෙසායා 46:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“මට සවන් දෙන්න, එම්බා යාකොබ් වංශිකයිනි, ඉශ්‍රායෙල් වංශයේ ඉතිරි ව සිටින සියල්ලෙනි, ඔබගේ උපතටත් පළමු, මා විසින් උසුලාගෙන ගිය ඔබ මවු කුස පටන් මම ඔබ ගෙන ආවෙමි.

බෙදාගන්න
යෙසායා 46 SCV

යෙසායා 46:3 NRSV (Sinhala New Revised Version)

උපන් දා සිට මා විසින් උසුලාගෙන යන ලද ජාකොබ්ගේ වැසියෙනි! ඉශ්රායෙල් පරපුරේ ඉතා කුඩා පිරිස ව සිටින ඉශ්රායෙල් ජනයෙනි! මට සවන් දෙන්න.

බෙදාගන්න
යෙසායා 46 NRSV

යෙසායා 46:3 SNRV (Sinhala New Revised Version 2018)

උපන් දා සිට මා විසින් උසුලාගෙන යන ලද ජාකොබ්ගේ වැසියෙනි! ඉශ්රායෙල් පරපුරේ ඉතා කුඩා පිරිස ව සිටින ඉශ්රායෙල් ජනයෙනි! මට සවන් දෙන්න.

බෙදාගන්න
යෙසායා 46 SNRV

යෙසායා 46:3 NIV (New International Version)

“Listen to me, you descendants of Jacob, all the remnant of the people of Israel, you whom I have upheld since your birth, and have carried since you were born.

බෙදාගන්න
යෙසායා 46 NIV