බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 47:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 47:14 SROV (Sinhala Revised Old Version)

බලව, ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය; ගින්න ඔවුන් දවන්නේය; ඔව්හු ගිනිදැල්ලේ බලයෙන් තමුන්ම ගළවා නොගන්නෝය. එය ගිනි තපින්ට අඟුරක්වත් ළංව ඉන්ට ගින්නක්වත් නොවන්නේය.

බෙදාගන්න
යෙසායා 47 SROV

යෙසායා 47:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සැබවින් ම ඔවුන් ඉපනැලි වැන්න. ගින්න, ඔවුන් දවාලනු ඇත. ගිනිදැල්ලේ බලයෙන් තමන් ගලවා ගැනීමට ඔවුනට නො හැකි ය. මේවා, යමකු උණුසුම් කරන ගිනි අඟුරු නො වේ. ගිනි තපින පිණිස වූ ගින්නක් ද නො වේ.

බෙදාගන්න
යෙසායා 47 SCV

යෙසායා 47:14 NRSV (Sinhala New Revised Version)

ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය; ගින්න ඔවුන් දවන්නේ ය. ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය. ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය.

බෙදාගන්න
යෙසායා 47 NRSV

යෙසායා 47:14 SNRV (Sinhala New Revised Version 2018)

ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය; ගින්න ඔවුන් දවන්නේ ය. ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය. ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය.

බෙදාගන්න
යෙසායා 47 SNRV

යෙසායා 47:14 NIV (New International Version)

Surely they are like stubble; the fire will burn them up. They cannot even save themselves from the power of the flame. These are not coals for warmth; this is not a fire to sit by.

බෙදාගන්න
යෙසායා 47 NIV