බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 49:25 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 49:25 SROV (Sinhala Revised Old Version)

නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලවන්තයාගේ වාලුන් පවා පැහැරගන්නවා ඇත, භයානකයාගේ කොල්ලයද මුදනවා ඇත. මක්නිසාද නුඹ සමඟ විවාදකරන්නා සමඟ මම විවාදකරන්නෙමි, නුඹේ දරුවන්ද මම ගළවන්නෙමි.

බෙදාගන්න
යෙසායා 49 SROV

යෙසායා 49:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “සැබවින් ම, බලවන්තයින් වෙතින් සිරකරුවන් මුදා ගනු ලැබේ. කෲර පාලකයින් වෙතින් කොල්ලය ආපසු ගනු ලැබේ. මන්ද ඔබට විරුද්ධ වන අයට මම විරුද්ධ වෙමි. ඔබේ දරුවන් මම ගලවන්නෙමි.

බෙදාගන්න
යෙසායා 49 SCV

යෙසායා 49:25 NRSV (Sinhala New Revised Version)

සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “සැබැවින් ම බලවන්තයාගේ අතින් වහල්ලු මුදාගනු ලබන්නෝ ය. කෲරතර රජුගෙන් හිරකරුවෝ මුදාගනු ලබන්නෝ ය. නුඹට එදිරිවාදිකම් කරන අයට විරුද්ධ ව නුඹේ දරුවන් මුදාගන්නෙමි.

බෙදාගන්න
යෙසායා 49 NRSV

යෙසායා 49:25 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “සැබැවින් ම බලවන්තයාගේ අතින් වහල්ලු මුදාගනු ලබන්නෝ ය. කෲරතර රජුගෙන් හිරකරුවෝ මුදාගනු ලබන්නෝ ය. නුඹට එදිරිවාදිකම් කරන අයට විරුද්ධ ව නුඹේ දරුවන් මුදාගන්නෙමි.

බෙදාගන්න
යෙසායා 49 SNRV

යෙසායා 49:25 NIV (New International Version)

But this is what the LORD says: “Yes, captives will be taken from warriors, and plunder retrieved from the fierce; I will contend with those who contend with you, and your children I will save.

බෙදාගන්න
යෙසායා 49 NIV