බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 54:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 54:12 SROV (Sinhala Revised Old Version)

නුඹේ කොත් රක්ත මාණික්‍යවලින්ද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද නුඹේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.

බෙදාගන්න
යෙසායා 54 SROV

යෙසායා 54:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබේ ආරක්ෂක පවුරු රතුකැටවලින් ද ඔබගේ ගේට්ටු දිළිසෙන මැණික් ගලින් ද ඔබගේ මුළු පවුර, වටිනා මැණික්වලින් ද තනමි.

බෙදාගන්න
යෙසායා 54 SCV

යෙසායා 54:12 NRSV (Sinhala New Revised Version)

නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි.

බෙදාගන්න
යෙසායා 54 NRSV

යෙසායා 54:12 SNRV (Sinhala New Revised Version 2018)

නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි.

බෙදාගන්න
යෙසායා 54 SNRV

යෙසායා 54:12 NIV (New International Version)

I will make your battlements of rubies, your gates of sparkling jewels, and all your walls of precious stones.

බෙදාගන්න
යෙසායා 54 NIV