බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 54:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 54:9 SROV (Sinhala Revised Old Version)

මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. මක්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි.

බෙදාගන්න
යෙසායා 54 SROV

යෙසායා 54:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“මට මෙය නෝවාගේ දවස් වැන්න. නෝවාගේ ගං වතුර යළි කිසි දින පොළෝ තලය වසා ගන්නේ නැතැයි මා දිවුරා ඇති පරිදි, ඔබ කෙරේ කෝප වන්නේ නැති වගට හා යළි කිසි දින ඔබට තරවටු නො කරන වගට මම දැන් දිවුළෙමි.

බෙදාගන්න
යෙසායා 54 SCV

යෙසායා 54:9 NRSV (Sinhala New Revised Version)

“නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.

බෙදාගන්න
යෙසායා 54 NRSV

යෙසායා 54:9 SNRV (Sinhala New Revised Version 2018)

“නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.

බෙදාගන්න
යෙසායා 54 SNRV

යෙසායා 54:9 NIV (New International Version)

“To me this is like the days of Noah, when I swore that the waters of Noah would never again cover the earth. So now I have sworn not to be angry with you, never to rebuke you again.

බෙදාගන්න
යෙසායා 54 NIV