යෙසායා 55:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 55:3 SROV (Sinhala Revised Old Version)
නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.
බෙදාගන්න
යෙසායා 55 SROVයෙසායා 55:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සවන් යොමා, මවෙත එන්න; ඔබ ජීවත් වන පිණිස, මට ඇහුම්කන් දෙන්න. විශ්වසනීය ව, දාවිත්ට මා පොරොන්දු වූ නොමියෙන ප්‍රේමයෙන් යුතු ව, මම ඔබ සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි.
බෙදාගන්න
යෙසායා 55 SCVයෙසායා 55:3 NRSV (Sinhala New Revised Version)
“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.
බෙදාගන්න
යෙසායා 55 NRSVයෙසායා 55:3 SNRV (Sinhala New Revised Version 2018)
“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.
බෙදාගන්න
යෙසායා 55 SNRVයෙසායා 55:3 NIV (New International Version)
Give ear and come to me; listen, that you may live. I will make an everlasting covenant with you, my faithful love promised to David.
බෙදාගන්න
යෙසායා 55 NIV