යෙසායා 56:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 56:9 SROV (Sinhala Revised Old Version)
වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.
බෙදාගන්න
යෙසායා 56 SROVයෙසායා 56:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සියලු වන මෘගයිනි, එනු. කැලෑවේ සියලු සත්වයෙනි, අවුත්, කා දමනු.
බෙදාගන්න
යෙසායා 56 SCVයෙසායා 56:9 NRSV (Sinhala New Revised Version)
වනයේ සියලු සත්ත්වයෙනි, කැළෑවේ සියලු සත්ත්වයෙනි, එන්න; ඔබේ ගොදුරු කාදමන්න.
බෙදාගන්න
යෙසායා 56 NRSVයෙසායා 56:9 SNRV (Sinhala New Revised Version 2018)
වනයේ සියලු සත්ත්වයෙනි, කැළෑවේ සියලු සත්ත්වයෙනි, එන්න; ඔබේ ගොදුරු කාදමන්න.
බෙදාගන්න
යෙසායා 56 SNRVයෙසායා 56:9 NIV (New International Version)
Come, all you beasts of the field, come and devour, all you beasts of the forest!
බෙදාගන්න
යෙසායා 56 NIV