බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 6:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 6:2 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය.

බෙදාගන්න
යෙසායා 6 SROV

යෙසායා 6:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ සිටි තැනට ඉහළින් සෙරාෆ්වරු වූහ. ඒ එක් එක් කෙනාට පියාපත් හය බැගින් තිබිණ. දෙකකින් ඔවුහු තම මුහුණු වසා ගත්හ; දෙකකින් තම පාද වසා ගත්හ. දෙකකින් ඔවුහු පියා සැලූහ.

බෙදාගන්න
යෙසායා 6 SCV

යෙසායා 6:2 NRSV (Sinhala New Revised Version)

සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.

බෙදාගන්න
යෙසායා 6 NRSV

යෙසායා 6:2 SNRV (Sinhala New Revised Version 2018)

සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.

බෙදාගන්න
යෙසායා 6 SNRV

යෙසායා 6:2 NIV (New International Version)

Above him were seraphim, each with six wings: With two wings they covered their faces, with two they covered their feet, and with two they were flying.

බෙදාගන්න
යෙසායා 6 NIV