බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 60:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 60:11 SROV (Sinhala Revised Old Version)

ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.

බෙදාගන්න
යෙසායා 60 SROV

යෙසායා 60:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබේ දොරටු, හැම විට විවර ව තිබෙනු ඇත. දිවා රැයේ ඒවා වසනු නො ලැබේ. එසේ වන්නේ, ජනයා ජාතීන්ගේ සම්පත් ඔබ වෙත ගෙනෙනු ලබන පිණිස ය. එහි පෙරමුණ ගෙන එන්නේ ඔවුන්ගේ රජවරුන් ය.

බෙදාගන්න
යෙසායා 60 SCV

යෙසායා 60:11 NRSV (Sinhala New Revised Version)

ජාතීන්ගේ සම්පත් ඔවුන්ගේ රජවරුන් පෙරටු කොටගෙන නුඹ වෙත ගෙනෙන පිණිස නුඹේ දොරටු රෑ දාවල් දෙක්හි නොවසා, නිතර ම ඇර තබනු ලැබේ.

බෙදාගන්න
යෙසායා 60 NRSV

යෙසායා 60:11 SNRV (Sinhala New Revised Version 2018)

ජාතීන්ගේ සම්පත් ඔවුන්ගේ රජවරුන් පෙරටු කොටගෙන නුඹ වෙත ගෙනෙන පිණිස නුඹේ දොරටු රෑ දාවල් දෙක්හි නොවසා, නිතර ම ඇර තබනු ලැබේ.

බෙදාගන්න
යෙසායා 60 SNRV

යෙසායා 60:11 NIV (New International Version)

Your gates will always stand open, they will never be shut, day or night, so that people may bring you the wealth of the nations— their kings led in triumphal procession.

බෙදාගන්න
යෙසායා 60 NIV