යෙසායා 60:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 60:20 SROV (Sinhala Revised Old Version)
නුඹේ ඉර තවත් බැසයන්නේවත්, නුඹේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ සදාකාල එළිය වනසේක, නුඹේ වැලපීමේ දවස් කෙළවරවන්නේය.
බෙදාගන්න
යෙසායා 60 SROVයෙසායා 60:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබේ හිරු යළි කිසි දින බැස යන්නේ නැත. ඔබේ සඳු තවදුරටත් අවපසට යන්නේ නැත. ඔබේ සදාතනික එළිය වන්නේ ස්වාමින්වහන්සේ ය. ඔබේ සෝ-දුක් දවස් නිමාවට පත් වන්නේ ය.
බෙදාගන්න
යෙසායා 60 SCVයෙසායා 60:20 NRSV (Sinhala New Revised Version)
ඔබේ හිරු තවත් බැස යන්නේ නැත; ඔබේ සඳ බැස යන්නේත් නැත. සමිඳාණෝ ඔබේ සදාතන එළිය වන සේක. ඔබේ වැලපීමේ දවස් කෙළවර වන්නේ ය.
බෙදාගන්න
යෙසායා 60 NRSVයෙසායා 60:20 SNRV (Sinhala New Revised Version 2018)
ඔබේ හිරු තවත් බැස යන්නේ නැත; ඔබේ සඳ බැස යන්නේත් නැත. සමිඳාණෝ ඔබේ සදාතන එළිය වන සේක. ඔබේ වැලපීමේ දවස් කෙළවර වන්නේ ය.
බෙදාගන්න
යෙසායා 60 SNRVයෙසායා 60:20 NIV (New International Version)
Your sun will never set again, and your moon will wane no more; the LORD will be your everlasting light, and your days of sorrow will end.
බෙදාගන්න
යෙසායා 60 NIV