යෙසායා 62:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 62:5 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවගන්නාක්මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රීතිවනසේක.
යෙසායා 62:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තරුණයකු, කන්‍යාවියක ආවාහ කර ගන්නා පරිදි, ඔබේ පුත්‍රයින් ඔබ ආවාහ කර ගනු ඇත. මනාලයකු, තම මනාලිය ගැන ප්‍රීති ප්‍රමෝද වන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වනු ඇත.
යෙසායා 62:5 NRSV (Sinhala New Revised Version)
තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.
යෙසායා 62:5 SNRV (Sinhala New Revised Version 2018)
තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.
යෙසායා 62:5 NIV (New International Version)
As a young man marries a young woman, so will your Builder marry you; as a bridegroom rejoices over his bride, so will your God rejoice over you.