යාකොබ් 1:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යාකොබ් 1:20 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.
බෙදාගන්න
යාකොබ් 1 SROVයාකොබ් 1:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද දෙවියන්වහන්සේට ඕනෑ කරන ධර්මිෂ්ඨකම මිනිස් කෝපයෙන් ඉටු වන්නේ නැත.
බෙදාගන්න
යාකොබ් 1 SCVයාකොබ් 1:20 NRSV (Sinhala New Revised Version)
මන්ද, මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටු වන්නේ නැත.
බෙදාගන්න
යාකොබ් 1 NRSVයාකොබ් 1:20 SNRV (Sinhala New Revised Version 2018)
මන්ද, මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටු වන්නේ නැත.
බෙදාගන්න
යාකොබ් 1 SNRVයාකොබ් 1:20 NIV (New International Version)
because human anger does not produce the righteousness that God desires.
බෙදාගන්න
යාකොබ් 1 NIV