බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යාකොබ් 3:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යාකොබ් 3:18 SROV (Sinhala Revised Old Version)

තවද සමාදානකරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ ඵලය සමාදානයෙන් වපුරනු ලැබේ.

බෙදාගන්න
යාකොබ් 3 SROV

යාකොබ් 3:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ධර්මිෂ්ඨකමේ අස්වැන්න සාමය සලසන්නන් විසින් සාමයෙන් වපුරන ලද්දේ ය.

බෙදාගන්න
යාකොබ් 3 SCV

යාකොබ් 3:18 NRSV (Sinhala New Revised Version)

සැබෑ දමිටුකම වූකලී සාම දූතයන් සාමයෙන් වපුළ බීජවලින් නිපදවන අස්වැන්නකි.

බෙදාගන්න
යාකොබ් 3 NRSV

යාකොබ් 3:18 SNRV (Sinhala New Revised Version 2018)

සැබෑ දමිටුකම වූකලී සාම දූතයන් සාමයෙන් වපුළ බීජවලින් නිපදවන අස්වැන්නකි.

බෙදාගන්න
යාකොබ් 3 SNRV

යාකොබ් 3:18 NIV (New International Version)

Peacemakers who sow in peace reap a harvest of righteousness.

බෙදාගන්න
යාකොබ් 3 NIV