බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. යොහන් 4:25-26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. යොහන් 4:25-26 SROV (Sinhala Revised Old Version)

ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: (ක්‍රිස්තුස්යයි කියන) මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වනසේකැයි කීවාය. නුඹ සමඟ කථාකරන්නාවූ මම උන්වහන්සේයයි යේසුස්වහන්සේ ඈට කීසේක.

බෙදාගන්න
ශු. යොහන් 4 SROV

ශු. යොහන් 4:25-26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට එම ස්ත්‍රිය, “ක්‍රිස්තුස් කියන මෙසියස්වහන්සේ පැමිණෙන වග මා දන්නවා. උන්වහන්සේ ආ කල, හැම දෙයක් ම අපට පැහැදිලි කර දේවි” යි උන්වහන්සේට කීවා ය. එවිට යේසුස්වහන්සේ, “ඔබ සමඟ කතා කරන මම උන්වහන්සේ වෙමි” යි ප්‍රකාශ කළ සේක.

බෙදාගන්න
ශු. යොහන් 4 SCV

ශු. යොහන් 4:25-26 NRSV (Sinhala New Revised Version)

ස්ත්‍රිය පිළිතුරු දෙමින්; “ ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය. “මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක.

බෙදාගන්න
ශු. යොහන් 4 NRSV

ශු. යොහන් 4:25-26 SNRV (Sinhala New Revised Version 2018)

ස්ත්‍රිය පිළිතුරු දෙමින්; “ ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය. “මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක.

බෙදාගන්න
ශු. යොහන් 4 SNRV

ශු. යොහන් 4:25-26 NIV (New International Version)

The woman said, “I know that Messiah” (called Christ) “is coming. When he comes, he will explain everything to us.” Then Jesus declared, “I, the one speaking to you—I am he.”

බෙදාගන්න
ශු. යොහන් 4 NIV