බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ජෝබ් 28:12-13 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ජෝබ් 28:12-13 SROV (Sinhala Revised Old Version)

නුමුත් ප්‍රඥාව සම්බවන්නේ කොතැන්හිද? නුවණ තිබෙන තැන කොහේද? මනුෂ්‍යයා ඒකේ අගය නොදනියි; ජීවතුන්ගේ දේශයෙහි ඒක සම්බනොවෙයි.

බෙදාගන්න
ජෝබ් 28 SROV

ජෝබ් 28:12-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත්, කොතැනකින් ද ප්‍රඥාව සොයාගත හැක්කේ? කොතැන ද අවබෝධය තිබෙනා තැන? මිනිසා එහි වටිනාකම නො දනී; ජීවතුන්ගේ දේශයෙහි එය සොයාගත නො හැකි ය.

බෙදාගන්න
ජෝබ් 28 SCV

ජෝබ් 28:12-13 NRSV (Sinhala New Revised Version)

එහෙත්, ප්‍රඥාව සම්බ වන්නේ කොතැන්හි ද? නැණ නුවණ ඇත්තේ කොතැන ද? ප්‍රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත; කිසිවෙක් එහි අගය නොදනිති.

බෙදාගන්න
ජෝබ් 28 NRSV

ජෝබ් 28:12-13 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, ප්‍රඥාව සම්බ වන්නේ කොතැන්හි ද? නැණ නුවණ ඇත්තේ කොතැන ද? ප්‍රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත; කිසිවෙක් එහි අගය නොදනිති.

බෙදාගන්න
ජෝබ් 28 SNRV

ජෝබ් 28:12-13 NIV (New International Version)

But where can wisdom be found? Where does understanding dwell? No mortal comprehends its worth; it cannot be found in the land of the living.

බෙදාගන්න
ජෝබ් 28 NIV