ජෝබ් 28:20-21 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ජෝබ් 28:20-21 SROV (Sinhala Revised Old Version)
එසේ වී නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද? නුවණ තිබෙන තැන කොහේද? ඒක පණ ඇති සියල්ලන්ගේ ඇස්වලට නොපෙනී, ආකාශ පක්ෂීන්ගෙන්ද සැඟවී තිබේ.
බෙදාගන්න
ජෝබ් 28 SROVජෝබ් 28:20-21 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එසේ නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනක සිට ද? අවබෝධය තිබෙනා තැන කොතැන ද? ජීවත් වන සියල්ලන්ගේ ඇස්වලින් එය සැඟවී තිබේ; අහස් පක්ෂීන්ට පවා එය පෙනෙන්නේ නැත.
බෙදාගන්න
ජෝබ් 28 SCVජෝබ් 28:20-21 NRSV (Sinhala New Revised Version)
එසේ නම්, ප්‍රඥාව උදා වන්නේ කොතැනින් ද? නැණ නුවණ ඇත්තේ කොහේ ද? මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්‍රඥාව නොපෙනේ. අහසේ පියාඹන පක්ෂියෙකුට වත් එය නොපෙනේ.
බෙදාගන්න
ජෝබ් 28 NRSVජෝබ් 28:20-21 SNRV (Sinhala New Revised Version 2018)
එසේ නම්, ප්‍රඥාව උදා වන්නේ කොතැනින් ද? නැණ නුවණ ඇත්තේ කොහේ ද? මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්‍රඥාව නොපෙනේ. අහසේ පියාඹන පක්ෂියෙකුට වත් එය නොපෙනේ.
බෙදාගන්න
ජෝබ් 28 SNRVජෝබ් 28:20-21 NIV (New International Version)
Where then does wisdom come from? Where does understanding dwell? It is hidden from the eyes of every living thing, concealed even from the birds in the sky.
බෙදාගන්න
ජෝබ් 28 NIV