බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ජෝබ් 28:28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ජෝබ් 28:28 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.

බෙදාගන්න
ජෝබ් 28 SROV

ජෝබ් 28:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු උන්වහන්සේ මිනිසා ඇමතූ සේක්, “මෙන්න! ස්වාමින්වහන්සේට භයවීම තමයි ප්‍රඥාව, නපුරෙන් වැළකීම තමයි අවබෝධය” යැයි කී සේක.

බෙදාගන්න
ජෝබ් 28 SCV

ජෝබ් 28:28 NRSV (Sinhala New Revised Version)

එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ “

බෙදාගන්න
ජෝබ් 28 NRSV

ජෝබ් 28:28 SNRV (Sinhala New Revised Version 2018)

එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”

බෙදාගන්න
ජෝබ් 28 SNRV

ජෝබ් 28:28 NIV (New International Version)

And he said to the human race, “The fear of the Lord—that is wisdom, and to shun evil is understanding.”

බෙදාගන්න
ජෝබ් 28 NIV