යෝෂුවා 23:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෝෂුවා 23:11 SROV (Sinhala Revised Old Version)
එහෙයින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න.
බෙදාගන්න
යෝෂුවා 23 SROVයෝෂුවා 23:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නට බෙහෙවින් පරෙස්සම් වන්න.
බෙදාගන්න
යෝෂුවා 23 SCVයෝෂුවා 23:11 NRSV (Sinhala New Revised Version)
එහෙයින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන්නට තරයේ ම අධිෂ්ඨාන කරගන්න.
බෙදාගන්න
යෝෂුවා 23 NRSVයෝෂුවා 23:11 SNRV (Sinhala New Revised Version 2018)
එහෙයින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන්නට තරයේ ම අධිෂ්ඨාන කරගන්න.
බෙදාගන්න
යෝෂුවා 23 SNRVයෝෂුවා 23:11 NIV (New International Version)
So be very careful to love the LORD your God.
බෙදාගන්න
යෝෂුවා 23 NIV