බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෝෂුවා 3:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෝෂුවා 3:7 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මා මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින බව සියලු ඉශ්‍රායෙල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි නුඹ උසස් කරන්ට අද දවසේ පටන්ගන්නෙමි.

බෙදාගන්න
යෝෂුවා 3 SROV

යෝෂුවා 3:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “අද දවසේ මම සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවේ ඔබ උසස් කරන්නට පටන් ගනිමි. මා මෝසෙස් සමඟ සිටි පරිදි, ඔබ සමඟ ද සිටින වග එසේ ඔවුන් දැනගන්නවා ඇත.

බෙදාගන්න
යෝෂුවා 3 SCV

යෝෂුවා 3:7 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: “මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි.

බෙදාගන්න
යෝෂුවා 3 NRSV

යෝෂුවා 3:7 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: “මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි.

බෙදාගන්න
යෝෂුවා 3 SNRV

යෝෂුවා 3:7 NIV (New International Version)

And the LORD said to Joshua, “Today I will begin to exalt you in the eyes of all Israel, so they may know that I am with you as I was with Moses.

බෙදාගන්න
යෝෂුවා 3 NIV