යෝෂුවා 6:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෝෂුවා 6:2 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: බලන්න, යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවාදුනිමි.
බෙදාගන්න
යෝෂුවා 6 SROVයෝෂුවා 6:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එකල ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔන්න! යෙරිකෝව, එහි රජු සමඟ එහි රණකාමී සෙබළුන් මම ඔබේ අතට දී ඇත්තෙමි.
බෙදාගන්න
යෝෂුවා 6 SCVයෝෂුවා 6:2 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි.
බෙදාගන්න
යෝෂුවා 6 NRSVයෝෂුවා 6:2 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි.
බෙදාගන්න
යෝෂුවා 6 SNRVයෝෂුවා 6:2 NIV (New International Version)
Then the LORD said to Joshua, “See, I have delivered Jericho into your hands, along with its king and its fighting men.
බෙදාගන්න
යෝෂුවා 6 NIV