ලෙවී කථාව 2:13 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ලෙවී කථාව 2:13 SROV (Sinhala Revised Old Version)
නුඹේ සියලු ආහාර පූජා ලුණෙන් රසකරන්න; නුඹේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු නුඹේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. නුඹේ සියලු පූජාවල් සමඟ ලුණු ඔප්පුකළ යුතුය.
ලෙවී කථාව 2:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබේ සියලු ධාන්‍ය පූජා, ලුණු දමා රස ගන්වන්න. ඔබේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු, ඔබේ ධාන්‍ය පූජාවලින් තොර නො වන පරිදි, ඔබේ හැම ධාන්‍ය පූජාවකට ම ලුණු එක් කරන්න.
ලෙවී කථාව 2:13 NRSV (Sinhala New Revised Version)
නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය.
ලෙවී කථාව 2:13 SNRV (Sinhala New Revised Version 2018)
නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය.
ලෙවී කථාව 2:13 NIV (New International Version)
Season all your grain offerings with salt. Do not leave the salt of the covenant of your God out of your grain offerings; add salt to all your offerings.