බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. ලූක් 24:31-32 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. ලූක් 24:31-32 SROV (Sinhala Revised Old Version)

එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය; එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක. එකල ඔව්හු: උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය.

බෙදාගන්න
ශු. ලූක් 24 SROV

ශු. ලූක් 24:31-32 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔවුහු උන්වහන්සේ හැඳින ගත්හ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ දෘෂ්ටියෙන් අතුරුදහන් වූ සේක. එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “උන්වහන්සේ මග එමින් අපට කතා කරමින්, ශුද්ධ ලියවිලි පහදා දෙද්දී අපගේ සිත් දෑවා නො වේ දැ!” යි කීහ.

බෙදාගන්න
ශු. ලූක් 24 SCV

ශු. ලූක් 24:31-32 NRSV (Sinhala New Revised Version)

එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. එකල ඔව්හු, “උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ.

බෙදාගන්න
ශු. ලූක් 24 NRSV

ශු. ලූක් 24:31-32 SNRV (Sinhala New Revised Version 2018)

එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. එකල ඔව්හු, “උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ.

බෙදාගන්න
ශු. ලූක් 24 SNRV

ශු. ලූක් 24:31-32 NIV (New International Version)

Then their eyes were opened and they recognized him, and he disappeared from their sight. They asked each other, “Were not our hearts burning within us while he talked with us on the road and opened the Scriptures to us?”

බෙදාගන්න
ශු. ලූක් 24 NIV