බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 12:33 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 12:33 SROV (Sinhala Revised Old Version)

ගහත් ඒකේ ඵලත් යහපත්යයි පිළිගන්න; නොහොත් ගහත් ඒකේ ඵලත් නරකයයි පිළිගන්න. මක්නිසාද ගහ ඒකේ ඵලවලින් ඇඳිනගනු ලැබේ.

බෙදාගන්න
ශු. මතෙව් 12 SROV

ශු. මතෙව් 12:33 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ගස හොඳ වූ කල, එහි පල ද හොඳ වෙයි. ගස නරක් වූ කල, එහි පල ද නරක් වේ. මන්ද ගස හැඳින ගන්නේ එහි පලවලිනි.

බෙදාගන්න
ශු. මතෙව් 12 SCV

ශු. මතෙව් 12:33 NRSV (Sinhala New Revised Version)

“ගස හොඳ නම්, පල හොඳ ය; ගස නරක නම්, පල නරක ය. ගස හැඳින්වෙන්නේ එහි පලවලිනි.

බෙදාගන්න
ශු. මතෙව් 12 NRSV

ශු. මතෙව් 12:33 SNRV (Sinhala New Revised Version 2018)

“ගස හොඳ නම්, පල හොඳ ය; ගස නරක නම්, පල නරක ය. ගස හැඳින්වෙන්නේ එහි පලවලිනි.

බෙදාගන්න
ශු. මතෙව් 12 SNRV

ශු. මතෙව් 12:33 NIV (New International Version)

“Make a tree good and its fruit will be good, or make a tree bad and its fruit will be bad, for a tree is recognized by its fruit.

බෙදාගන්න
ශු. මතෙව් 12 NIV