බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 18:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 18:18 SROV (Sinhala Revised Old Version)

සැබවක් නුඹලාට කියමි: නුඹලා පොළොවේදී යමක් යමක් බඳිනවාද, ඒක ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. පොළොවේදී යමක් යමක් මුදනවාද, ඒක ස්වර්ගයේදී මුදනු ලබන්නේය.

බෙදාගන්න
ශු. මතෙව් 18 SROV

ශු. මතෙව් 18:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“සැබවින් ම මම ඔබට කියන්නම්; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ.

බෙදාගන්න
ශු. මතෙව් 18 SCV

ශු. මතෙව් 18:18 NRSV (Sinhala New Revised Version)

“සැබැවින් ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහි දී යමක් බඳින්නහු ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නහු ද, එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 18 NRSV

ශු. මතෙව් 18:18 SNRV (Sinhala New Revised Version 2018)

“සැබැවින් ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහි දී යමක් බඳින්නහු ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නහු ද, එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 18 SNRV

ශු. මතෙව් 18:18 NIV (New International Version)

“Truly I tell you, whatever you bind on earth will be bound in heaven, and whatever you loose on earth will be loosed in heaven.

බෙදාගන්න
ශු. මතෙව් 18 NIV