ශු. මතෙව් 18:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 18:19 SROV (Sinhala Revised Old Version)
නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.
බෙදාගන්න
ශු. මතෙව් 18 SROVශු. මතෙව් 18:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“යළිත් මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ දෙදෙනකු තමන් ඉල්ලන යම් දෙයක් ගැන එක්සිත් වන්නේ නම්, ස්වර්ගයේ වෙසෙන මගේ පියාණන්වහන්සේ ඔබට එය ඉටු කර දෙන බවයි.
බෙදාගන්න
ශු. මතෙව් 18 SCVශු. මතෙව් 18:19 NRSV (Sinhala New Revised Version)
“නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් අයැදින කවර දෙයක් ගැන වුව ද එකඟ වන්නෝ නම්, ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 18 NRSVශු. මතෙව් 18:19 SNRV (Sinhala New Revised Version 2018)
“නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් අයැදින කවර දෙයක් ගැන වුව ද එකඟ වන්නෝ නම්, ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 18 SNRVශු. මතෙව් 18:19 NIV (New International Version)
“Again, truly I tell you that if two of you on earth agree about anything they ask for, it will be done for them by my Father in heaven.
බෙදාගන්න
ශු. මතෙව් 18 NIV