ශු. මතෙව් 18:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 18:20 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 18 SROVශු. මතෙව් 18:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද දෙදෙනකු හෝ තිදෙනකු හෝ මගේ නාමයෙන් එක් රැස් වන්නේ නම්, මමත් එතැන ඔවුන් සමඟ සිටිමි” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 18 SCVශු. මතෙව් 18:20 NRSV (Sinhala New Revised Version)
මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”
බෙදාගන්න
ශු. මතෙව් 18 NRSVශු. මතෙව් 18:20 SNRV (Sinhala New Revised Version 2018)
මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”
බෙදාගන්න
ශු. මතෙව් 18 SNRVශු. මතෙව් 18:20 NIV (New International Version)
For where two or three gather in my name, there am I with them.”
බෙදාගන්න
ශු. මතෙව් 18 NIV