බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 18:35 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 18:35 SROV (Sinhala Revised Old Version)

නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද නුඹලාට එසේම කරනවා ඇතැයි කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 18 SROV

ශු. මතෙව් 18:35 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ඔබේ හදවතින් ඔබේ සහෝදරයාට ඔබ කමා නො කරන්නේ නම්, ඔබ හැම කෙනකුට මගේ පියාණන්වහන්සේත් එසේ ම කරන සේකැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 18 SCV

ශු. මතෙව් 18:35 NRSV (Sinhala New Revised Version)

ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”

බෙදාගන්න
ශු. මතෙව් 18 NRSV

ශු. මතෙව් 18:35 SNRV (Sinhala New Revised Version 2018)

ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”

බෙදාගන්න
ශු. මතෙව් 18 SNRV

ශු. මතෙව් 18:35 NIV (New International Version)

“This is how my heavenly Father will treat each of you unless you forgive your brother or sister from your heart.”

බෙදාගන්න
ශු. මතෙව් 18 NIV