ශු. මතෙව් 18:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 18:4 SROV (Sinhala Revised Old Version)
එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය.
බෙදාගන්න
ශු. මතෙව් 18 SROVශු. මතෙව් 18:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මේ දරුවා මෙන් තමන් ම යටහත් කවරකු වුව ස්වර්ග රාජ්‍යයේදී වඩාත් ම උත්තමයා වෙයි.
බෙදාගන්න
ශු. මතෙව් 18 SCVශු. මතෙව් 18:4 NRSV (Sinhala New Revised Version)
එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය.
බෙදාගන්න
ශු. මතෙව් 18 NRSVශු. මතෙව් 18:4 SNRV (Sinhala New Revised Version 2018)
එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය.
බෙදාගන්න
ශු. මතෙව් 18 SNRVශු. මතෙව් 18:4 NIV (New International Version)
Therefore, whoever takes the lowly position of this child is the greatest in the kingdom of heaven.
බෙදාගන්න
ශු. මතෙව් 18 NIV