බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 19:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 19:14 SROV (Sinhala Revised Old Version)

එහෙත් යේසුස්වහන්සේ කථාකොට: දරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න. මක්නිසාද ස්වර්ගරාජ්‍යය මෙබඳුවන්ගේයයි කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 19 SROV

ශු. මතෙව් 19:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න; ඔවුන් වළක්වන්න එපා; මන්ද ස්වර්ග රාජ්‍යය අයිති මෙබඳු වූවන්ට යැ” යි පැවසූ යේසුස්වහන්සේ

බෙදාගන්න
ශු. මතෙව් 19 SCV

ශු. මතෙව් 19:14 NRSV (Sinhala New Revised Version)

එහෙත්, ජේසුස් වහන්සේ කතා කොට, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 19 NRSV

ශු. මතෙව් 19:14 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, ජේසුස් වහන්සේ කතා කොට, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 19 SNRV

ශු. මතෙව් 19:14 NIV (New International Version)

Jesus said, “Let the little children come to me, and do not hinder them, for the kingdom of heaven belongs to such as these.”

බෙදාගන්න
ශු. මතෙව් 19 NIV