ශු. මතෙව් 19:24 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 19:24 SROV (Sinhala Revised Old Version)
නැවතත් නුඹලාට කියමි-ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙනාවට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යන්ට පහසුයයි කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 SROVශු. මතෙව් 19:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නැවතත් මා ඔබට කියන්නේ, ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 SCVශු. මතෙව් 19:24 NRSV (Sinhala New Revised Version)
යළිත් මම ඔබට කියමි, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 NRSVශු. මතෙව් 19:24 SNRV (Sinhala New Revised Version 2018)
යළිත් මම ඔබට කියමි, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 SNRVශු. මතෙව් 19:24 NIV (New International Version)
Again I tell you, it is easier for a camel to go through the eye of a needle than for someone who is rich to enter the kingdom of God.”
බෙදාගන්න
ශු. මතෙව් 19 NIV