ශු. මතෙව් 19:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 19:26 SROV (Sinhala Revised Old Version)
යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 SROVශු. මතෙව් 19:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට ඔවුන් දෙස බැලූ යේසුස්වහන්සේ, “මිනිසුන්ට මෙය කොහෙත් ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 SCVශු. මතෙව් 19:26 NRSV (Sinhala New Revised Version)
ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට නම් එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 NRSVශු. මතෙව් 19:26 SNRV (Sinhala New Revised Version 2018)
ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට නම් එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 SNRVශු. මතෙව් 19:26 NIV (New International Version)
Jesus looked at them and said, “With man this is impossible, but with God all things are possible.”
බෙදාගන්න
ශු. මතෙව් 19 NIV