බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 19:30 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 19:30 SROV (Sinhala Revised Old Version)

නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 19 SROV

ශු. මතෙව් 19:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් ප්‍රථමයින් වන බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් බොහෝ දෙනෙක් ප්‍රථමයින් ද වනු ඇත.

බෙදාගන්න
ශු. මතෙව් 19 SCV

ශු. මතෙව් 19:30 NRSV (Sinhala New Revised Version)

එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය.”

බෙදාගන්න
ශු. මතෙව් 19 NRSV

ශු. මතෙව් 19:30 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය.”

බෙදාගන්න
ශු. මතෙව් 19 SNRV

ශු. මතෙව් 19:30 NIV (New International Version)

But many who are first will be last, and many who are last will be first.

බෙදාගන්න
ශු. මතෙව් 19 NIV