ශු. මතෙව් 19:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 19:6 SROV (Sinhala Revised Old Version)
මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 SROVශු. මතෙව් 19:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
බැවින්, තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති. එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් කරනු නො ලබත්වා!” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 SCVශු. මතෙව් 19:6 NRSV (Sinhala New Revised Version)
මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 NRSVශු. මතෙව් 19:6 SNRV (Sinhala New Revised Version 2018)
මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 19 SNRVශු. මතෙව් 19:6 NIV (New International Version)
So they are no longer two, but one flesh. Therefore what God has joined together, let no one separate.”
බෙදාගන්න
ශු. මතෙව් 19 NIV