බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 19:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 19:9 SROV (Sinhala Revised Old Version)

තවද මම නුඹලාට කියමි–වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය; අත්හරිනලද ඒ ස්ත්‍රිය සරණපාවාගන්නාද කාමමිථ්‍යාචාරය කරන්නේයයි ඔවුන්ට කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 19 SROV

ශු. මතෙව් 19:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මා ඔබට කියන්නේ ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කර ගන්නා කවරකු වුව, පරදාර සේවනයේ යෙදෙන්නේ යැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 19 SCV

ශු. මතෙව් 19:9 NRSV (Sinhala New Revised Version)

“තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”

බෙදාගන්න
ශු. මතෙව් 19 NRSV

ශු. මතෙව් 19:9 SNRV (Sinhala New Revised Version 2018)

“තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”

බෙදාගන්න
ශු. මතෙව් 19 SNRV

ශු. මතෙව් 19:9 NIV (New International Version)

I tell you that anyone who divorces his wife, except for sexual immorality, and marries another woman commits adultery.”

බෙදාගන්න
ශු. මතෙව් 19 NIV