ශු. මතෙව් 2:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 2:9 SROV (Sinhala Revised Old Version)
ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය.
බෙදාගන්න
ශු. මතෙව් 2 SROVශු. මතෙව් 2:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
රජු කී දෑ ඇසූ පසු ඔවුහු යළි තම ගමන ඇරඹූහ. එකල මෙන්න! නැගී තිබෙනවා ඔවුන් දැක තිබූ තරුව දරුවා සිටි තැන දක්වා ඔවුන්ට පෙරටුව ගොස්, එතැන නැවතුණේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 2 SCVශු. මතෙව් 2:9 NRSV (Sinhala New Revised Version)
රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 2 NRSVශු. මතෙව් 2:9 SNRV (Sinhala New Revised Version 2018)
රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 2 SNRVශු. මතෙව් 2:9 NIV (New International Version)
After they had heard the king, they went on their way, and the star they had seen when it rose went ahead of them until it stopped over the place where the child was.
බෙදාගන්න
ශු. මතෙව් 2 NIV