බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 20:27-28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 20:27-28 SROV (Sinhala Revised Old Version)

නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 20 SROV

ශු. මතෙව් 20:27-28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි. එසේ ම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 20 SCV

ශු. මතෙව් 20:27-28 NRSV (Sinhala New Revised Version)

ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”

බෙදාගන්න
ශු. මතෙව් 20 NRSV

ශු. මතෙව් 20:27-28 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”

බෙදාගන්න
ශු. මතෙව් 20 SNRV

ශු. මතෙව් 20:27-28 NIV (New International Version)

and whoever wants to be first must be your slave— just as the Son of Man did not come to be served, but to serve, and to give his life as a ransom for many.”

බෙදාගන්න
ශු. මතෙව් 20 NIV