ශු. මතෙව් 20:34 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 20:34 SROV (Sinhala Revised Old Version)
යේසුස්වහන්සේ ඔවුන්ට අනුකම්පාකරමින්, ඔවුන්ගේ ඇස් අතගෑසේක. එවලේම ඔව්හු පෙනීම ලැබ උන්වහන්සේ අනුව ගියෝය.
බෙදාගන්න
ශු. මතෙව් 20 SROVශු. මතෙව් 20:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ ඔවුනට අනුකම්පා කළ සේක්, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළහ. එකෙණෙහි ම ඔවුහු පෙනීම ලැබ, උන්වහන්සේ පස්සේ ගියහ.
බෙදාගන්න
ශු. මතෙව් 20 SCVශු. මතෙව් 20:34 NRSV (Sinhala New Revised Version)
ජේසුස් වහන්සේ ඔවුන්ට අනුකම්පා කර, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ සේක. එකෙණෙහි ම ඔව්හු පෙනීම ලැබ උන් වහන්සේ පසුපස්සේ ගියහ.
බෙදාගන්න
ශු. මතෙව් 20 NRSVශු. මතෙව් 20:34 SNRV (Sinhala New Revised Version 2018)
ජේසුස් වහන්සේ ඔවුන්ට අනුකම්පා කර, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ සේක. එකෙණෙහි ම ඔව්හු පෙනීම ලැබ උන් වහන්සේ පසුපස්සේ ගියහ.
බෙදාගන්න
ශු. මතෙව් 20 SNRVශු. මතෙව් 20:34 NIV (New International Version)
Jesus had compassion on them and touched their eyes. Immediately they received their sight and followed him.
බෙදාගන්න
ශු. මතෙව් 20 NIV