ශු. මතෙව් 21:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 21:22 SROV (Sinhala Revised Old Version)
තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල නුඹලාට ලැබේයයි ඔවුන්ට කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 21 SROVශු. මතෙව් 21:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇදහිල්ල ඇතුව, යාච්ඤාවෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුව ඔබට ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 21 SCVශු. මතෙව් 21:22 NRSV (Sinhala New Revised Version)
තවද, ඔබට ඇදහිල්ල ඇත්නම්, කවර දෙයක් ඉල්ලා යාච්ඤා කළත් එය ඔබට ලැබෙනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 21 NRSVශු. මතෙව් 21:22 SNRV (Sinhala New Revised Version 2018)
තවද, ඔබට ඇදහිල්ල ඇත්නම්, කවර දෙයක් ඉල්ලා යාච්ඤා කළත් එය ඔබට ලැබෙනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 21 SNRVශු. මතෙව් 21:22 NIV (New International Version)
If you believe, you will receive whatever you ask for in prayer.”
බෙදාගන්න
ශු. මතෙව් 21 NIV