ශු. මතෙව් 21:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 21:5 SROV (Sinhala Revised Old Version)
අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
බෙදාගන්න
ශු. මතෙව් 21 SROVශු. මතෙව් 21:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ ‘මෙන්න, ඔබේ රජ නිහතමානී ව, බූරුවකු පිට නැගී, බූරු වස්සකු පිට ඔබ වෙත එතැ’ යි සියොන් දියණියට කියන්න” යනුයි.
බෙදාගන්න
ශු. මතෙව් 21 SCVශු. මතෙව් 21:5 NRSV (Sinhala New Revised Version)
“බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට, එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී, යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න” යනුයි.
බෙදාගන්න
ශු. මතෙව් 21 NRSVශු. මතෙව් 21:5 SNRV (Sinhala New Revised Version 2018)
“බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට, එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී, යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න” යනුයි.
බෙදාගන්න
ශු. මතෙව් 21 SNRVශු. මතෙව් 21:5 NIV (New International Version)
“Say to Daughter Zion, ‘See, your king comes to you, gentle and riding on a donkey, and on a colt, the foal of a donkey.’ ”
බෙදාගන්න
ශු. මතෙව් 21 NIV