බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 22:37 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 22:37 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.

බෙදාගන්න
ශු. මතෙව් 22 SROV

ශු. මතෙව් 22:37 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරනු’

බෙදාගන්න
ශු. මතෙව් 22 SCV

ශු. මතෙව් 22:37 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’

බෙදාගන්න
ශු. මතෙව් 22 NRSV

ශු. මතෙව් 22:37 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’

බෙදාගන්න
ශු. මතෙව් 22 SNRV

ශු. මතෙව් 22:37 NIV (New International Version)

Jesus replied: “ ‘Love the Lord your God with all your heart and with all your soul and with all your mind.’

බෙදාගන්න
ශු. මතෙව් 22 NIV