බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 22:40 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 22:40 SROV (Sinhala Revised Old Version)

මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 22 SROV

ශු. මතෙව් 22:40 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සමස්ත ව්‍යවස්ථාවත්, දිවැසි වැකිත් රඳා පවත්නේ මෙම ආඥා දෙක මත යැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 22 SCV

ශු. මතෙව් 22:40 NRSV (Sinhala New Revised Version)

මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මත ය”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 22 NRSV

ශු. මතෙව් 22:40 SNRV (Sinhala New Revised Version 2018)

මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මත ය”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 22 SNRV

ශු. මතෙව් 22:40 NIV (New International Version)

All the Law and the Prophets hang on these two commandments.”

බෙදාගන්න
ශු. මතෙව් 22 NIV